Menu Close

දෑවැදි දෙන්නට

තවත් එක් අපූර්ව ගීතයක් තමයි මේක. සුනිල් ඒදිරිසිංහයන් විසින් අපූර්ව ආකාරෙයන් ගායනා කරන්නේ මේ ගීතයට කඩහඩකින් දෙන්න පුළුවන් උපරිමය ලබා දීල කියලයි මම නම් හිතන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත බොහෝමයක් ඔහුගේ ජීවිතය හා බැදුනු සිදු වීම. මේ ගීතයත් ඒ විදිහට බැදුණු ගීතයක් ද කියන එක නම් මම දන්නේ නෑ. හැබැයි බොහෝම ලස්සන කාලීන ගීතයක්. දෑවැදි දෙන්නට රන්මසු පොදි නැතිගෙදරට බර වුණු බාල නඟේනුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැරටෙත් කෙනෙක් නැහැ බාල නඟේ
ගීතය ආරම්භ වෙන්නෙ අයිය කෙනෙක් සහ නංගී කෙනෙක් ගැන…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: