Menu Close

තම නිවසේදීම කිහිපවරක් භාවිත කල හැකි මුඛ ආවරණයක් සාදාගනිමු

කොරෝනා වයිරසය ලංකාව පුරාම ව්‍යාප්ත වන මේ දවස්වල ෆාමසි වල මුඛ ආවරණ තොග ඉවර වෙලා. සොයා ගැනීම අපහසුයි. එදිනදා කටයුතු වල නිරත වන සියලුදෙනා මුඛ ආවරණයක් භාවිතා කිරීමෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමටත් වයිරසය තමාට ආසාදය වීම අඩු කිරීමටත් හැකියාව ලැබෙනවා. තම නිවසේදීම  කිහිපවරක් භාවිත කල හැකි මුඛ ආවරණයක් සකස් කර ගෙන භාවිතා කරන්න මෙම වීඩියෝව නරඹන්න.

%d bloggers like this: