Menu Close

ගෝඨාභයගේ වගකීම

 සිංහල ලිත් ඉලක්කම්  ගෝඨාභයගේ වගකීම  මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා.  “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්.

%d bloggers like this: