Menu Close

රොනාල්ඩෝ සිය හෝටල් කොවිඩ් 19 සඳහා පරිත්‍යාග කරයි.

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෙස්ටනා CR7 හොටෙල් දාමය, කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කරන රෝහල් බවට පත් කිරීමට ලබා දී තිබෙනවා.

එමඟින් සියලුම වෛද්‍යවරුන්ගේ හා සේවකයින්ගේ වැටුප් ගෙචිමට ද රොනාල්ඩෝ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share with Friends

%d bloggers like this: