Menu Close

දේශපාලනය, නවක වදය සහ කොරෝනා

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට අදහස් ලියන්නත් එපා.ඉස්සෙල්ලාම මම මතෘකාවේ අගින් පටන් ගන්නම්. “කොරෝනා”. මේක විද්‍යාත්මක විග්‍රහයක් නොවන නිසා කොරෝනා කියන්නෙ මොකක්ද? ඒකේ ආරම්භය කොහේද කියල ලියන්න යන්නේ නෑ. මේක බෝවෙන රෝගයක්. මාරාන්තිකයි. දැන් ඒක ලංකාවේ අයටත් බෝවෙලා. හැබැයි ඒකට අපේ අය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන නම් කිසිදු සතුටක් පෙන්වන්න බෑ. ලංකාවේ පනතක් මගින් සම්මත් නීති රීති…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: