Menu Close

කොරෝනා කාලේ ආලේ

March 15, 2020 admin Cartoon Health Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2020 මාර්තු 15 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයන් හමු වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේදී පළමුව වයිරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා ඉතාලි සංචාරක පිරිසකට සේවා සැපයූ සංචාරක මාර්ගෝපදේශකවරයෙකි. කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට එන පුද්ගලයන්

%d bloggers like this: