Menu Close

එංගලන්ත කණ්ඩායම රටින් පිටව යයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට තීරණය වීමත් සමග එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අද නැවතත් ඔවුන්ගේ රටට පිටත්ව ගියා.

මේ අනුව පළමු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ එළඹෙන 19 වෙනිදා ගාල්ලේදීය.

එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණෙන අවස්ථාවේදී කොරෝනා තත්ත්වය පිළිබඳව යම් අවධානමක් තිබූ අතර ඔවුන් අතට අත දීමෙන් සහ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් වැළකී සිටියා.

Share with Friends

%d bloggers like this: