Menu Close

IPL පැවැත්වෙන දවස වෙනස් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 15 දක්වා කල් දමා තිබෙනවා.

අයි.පී.එල්. තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.

Share with Friends

%d bloggers like this: