Menu Close

IPL තරගාවලියට කොරෝනා නිසා වෙන්න යන දේ.

මෙවර IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ, මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට ඉන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙක් සාකච්ඡා කිරීම සදහා විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට IPL තරග සංවිධායකයින් තීරණය කර තිබුණා.

මෙවර තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබෙනවා.

Share with Friends

%d bloggers like this: