Menu Close

සංචාරක හෝටලයකින් කොරෝනා ලංකාවේ පැතිර ගිය හැටි හා දැන් කළ යුතු දේ

March 12, 2020 admin Health News කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි. මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය. ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වල ඔවුන් සඳහා තිබෙන නවාතැනක නතර වී සිටි බව ද විශ්වාස කටයුතු ආරංචි

%d bloggers like this: