Menu Close

බ්‍රිතාන්‍යයත් ක්‍රීඩා තරග තහනම් කිරීමට සූදානම් වෙයි.

කොරෝනා වෛරසය පැතිරීම නිසා සියලුම ක්‍රීඩා තරග තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය සලකා බලමින් සිටිනවා.

අගමැති Boris Johnson පැවසුවේ කොරෝනා පාලනය කිරීමේ පියවරක් ලෙස ක්‍රීඩා තරග අත්හිටුවීම ගැන සලකා බලන බවයි.

නමුත් මේ පිලිබඳ අවසන් තීරණයක් ගෙන නැහැ.

Share with Friends

%d bloggers like this: