Menu Close

නැගෙනහිර ඉඩ්ලිබ් සඳහා සිරියා-තුර්කි ගැටුමෙන් පසුව නයිරාබ් ගම්මානය දිස්වන අයුරු

නැගෙනහිර ඉඩ්ලිබ් ප්‍රදේශය බලය අල්ලා ගැනීමට පසුගිය පෙරබරවාරි මාසයේ සිට මාර්තු 5දා දක්වා තුර්කියත්,සිරියානු හමුදාවත් සටන් වැදිණි.එහිදී ප්‍රධාන ස්ථානයක් හිමි වූයේ නයිරාබ් ගම්මානයට සහ සරාකිබ් නගරයටයි.සටන්වලින් පසුව නයිරාබ් ගම්මානය දිස්වන අයුරු දැක්වෙන ඩ්‍රෝන් යානයක් මගින් ලබා ගත් වීඩියෝපටයක් පහත දැක්වේ.

එම්4 සහ එම්5 මාර්ග හමුවන මංසන්ධියේ පිහිටා ඇති සරාකිබ් නගරයට බටහිර දෙසින් ඇති නයිරාබ් ගම්මානය දෙපාර්ශ්වය අතර බරපතල ගැටුම් ඇති වූ ස්ථානයකි.වීඩියෝ පටයේ පෙන්වන පරිදි දැන් එය මිනිසුන් රහිත භූමියක් බවට පත්  ව තිබේ.

source:southfront.org

%d bloggers like this: