Menu Close

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කලි යයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් දෙරටේම එකඟත්වය ඇතිව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙන්නේ.

Share with Friends

%d bloggers like this: