Menu Close

එංගලන්තයෙන් පළමු ඉනිමට දැවැන්ත ලකුණු පුවරුවක්.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ අතර පුහුණු තරගයේ දෙවෙනි දිනයට තරගය අද පැවැත් වෙනවා.

අද දවසේදී එංගලන්ත පලමු ඉනිම අවසන් වෙද්දී සියලු දෙනා දැවී ලකුණු 463 ක් ලබා ගෙන සිටියා. Crawley ලකුණු 105 ක් සහ නායක රූට් ලකුණු 102 ක් රැස් කළා. Pope ලකුණු 95 යි.

පන්දු යැවීමේදී ප්‍රභාත් රාජපක්ෂ කඩුලු 6 ක් බිඳ හෙලුවා. ශිරාස් කඩුලු 2 යි.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 5 ක් ලබා ගෙන සිටිනවා. නායක තිරිමාන්න සහ ඇන්ජලෝ පෙරේරා නොදැවී ක්‍රීඩා කරනවා.

Share with Friends

%d bloggers like this: