Menu Close

ඇමෙරිකාවේ සියලුම ප්‍රධාන ක්‍රීඩා තරගාවලි අත්හිටුවයි.

අමෙරිකාවේද සියලුම ප්‍රධාන ක්‍රීඩා තරගාවලි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මීට හේතුව වී තිබෙනවා.

ජාතික පැසිපන්දු සංගමය, ජාතිග හොකී ලීගය, පාපන්දු ලීගය සහ බේස්බෝල් ලීගය තමන්ගේ ප්‍රධාන තරගාවලි කල්දමා ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඉදිරි දින 30 ක කාලයකට මෙම තරගාවලි අත්හිටුවා තිබෙනවා.

Share with Friends

%d bloggers like this: