Menu Close

ශූන්‍ය විපත් හා රණවිරුවන්

 සිංහල ලිත් ඉලක්කම්   ශූන්‍ය විපත් හා රණවිරුවන් ඊනියා යුද්ධයේදී මියගිය සිවිල් ජනයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ගැන නැවතත් කතා කෙරෙනවා. ඒ ජෙනීවා හි 30/1 යෝජනාවේ හා අදාළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමත් සමග. ඒ යෝජනාවල ලංකාවට අහිත කර දේ, එනම් ලංකාවේ ස්වෛරීභාවය අධිකරණයේ ස්වාධීනත්වය ආදිය නැති වන වගන්ති තිබුණා. ඊනියා යහපාලන ආණ්ඩුව එමගින් රටේ ස්වෛරිභාවය හා රණවිරුවන් පාවා දුන්නා.

%d bloggers like this: