Menu Close

බාස්කට් බෝල් ක්‍රීඩකයෙකුට කොරෝනා වැළඳෙයි. සියලුම බාස්කට් බෝල් තරග අත්ගිටුවයි.

පැසිපන්දු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සොයා ගැනීමත් සමඟ උතුරු ඇමෙරිකා ජාතික පැසිපන්දු සංසදය එහි සියලුම තරග නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වෛරසය වැළඳී ඇත්තේ Utah Jazz කණ්ඩායමේ රූඩි ගොබට් නම් ක්‍රීඩකයෙකුට.

Share with Friends

%d bloggers like this: