Menu Close

පන්දු 326කින් ලකුණු 409ක් රැස් කළ නවෝද් පරණවිතාන

March 11, 2020 admin Sports මේ ඉන්නෙ 2019 අවුරුද්දෙ 19න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානයි. මේ සති අන්තයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරගයකදී මේ පාසල් සිසුවා පිත්තෙන් එක් ඉනිමකදී ලකුණු 409ක් ලබාගෙන ජාතික වාර්තාවක් තැබුවා. ඒ පන්දු 326කින් හයේ පහරවල් 19ක් සහ හතරේ

%d bloggers like this: