Menu Close

කොරෝනා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියටත් හරස් වෙයි.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් Road Safty world series ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ප්‍රෙක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

ඒ අනුව, හෙට ( 13 ) පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගයේ සිට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට පැමිණ තරග නැරඹීමේ අවස්තාව අහිමි වනු ඇත.

කලින් සිටම ප්‍රවේශ පත් වෙන්කරගත් අය වෙනුවෙන් නැවතත් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවද වැඩිදුරත් දන්වා තිබේ.

Share with Friends

%d bloggers like this: