Menu Close

කොරෝනා නිසා ආනන්දය නොසන්සුන්

කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවා එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා.

එම සිසුවා 12 වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට සිදු වනවා.

%d bloggers like this: