Menu Close

නිරෝධායනය සම්බන්ධ මහජන වගකීම

March 11, 2020 admin Health ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක් කරන්නට කටයුතු කර තිබේ. ඔවුන් නිරෝධායනය සඳහා බැටිකලෝ

%d bloggers like this: