Menu Close

ඡායාරූප වාර්තාව:සිරියානු හමුදාව බටහිර ඇලෙපෝ හි සටන්කාමීන්ට අයත්ව තිබූ අවි නිෂ්පාදනාගාර සහ අවි ගබඩා සොයාගනියි

පසුගිය කාලයේ සිරියානු හමුදාව හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් මුදා ගත් ඉඩ්ලිබ් හි ප්‍රදේශවල දිගටම සෝදිසි මෙහෙයුම් සිදු කරයි.මාර්තු 9දා ඔවුන් බටහිර ඇලෙපෝ හි අන්ජාරා ප්‍රදේශයෙන් හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක අබු මොහොමඩ් අල්-ජොලානි රැඳි සිටි තිප්පොලක් සොයා ගත්හ.ඉන්පසුව මාර්තු 10දා බටහිර ඇලෙපෝ හි කුෆෙර්නා,අවෙයිජෙල් සහ අන්ජාර් ප්‍රදේශවල තිබී සටන්කාමීන් විසින් අතහැර දමා ගිය අවි නිෂ්පාදනාගාර සහ අවි ගබඩා කිහිපයක් අනාවරණය කරගන්නට සිරියානු හමුදාව සමත් විය.විවිධ වර්ගවල මෝටාර්-හෙල් කැනොන් සහ රොකට් නිෂ්පාදනය කිරීමට සහ ගබඩා කිරීමට මෙම පහසුකම් යොදාගෙන තිබේ.

weapon-production-facilities-belonging-to-militants-in-western-aleppo

source:southfront.org

%d bloggers like this: