Menu Close

ගල් ටයරය, අන්තරය හා පෙරටුගාමිත්වය

March 11, 2020 admin Crime Education ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පඩි පෙළකින් පහළට තල්ලු කරන ලද ටයරයක් වැදී වැටී හිසට හානි සිදු වීමෙන් නවක සිසුවෙක් අසාධ්‍ය තත්යවයට පත් වී සිටියි. විශ්වවිද්‍යාල සිසුන් යනු ළමයින් නොවේ. තරුණයන් ය. ඔවුන් අතර කලහ, දඟකාරකම් සහ අපරීක්ෂාකාරිත්වය නිසා මෙවැනි අනතුරු සිදු විය හැකි ය. විශ්වවිද්‍යාලයට එන්නේ නිසි අධ්‍යාපනයක් ලද, ශික්ෂිත ශිෂ්‍ය පිරිසක් නොවේ.

%d bloggers like this: