Menu Close

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය නම් කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ තරග හෙට (12) ආරම්භ වෙනවා.

මෙම තරගය හෙට සිට ලබන 15 වැනිදා දක්වා කොළඹ පී. සරා ඔ්වල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රිකට් සංචිතය පහතින්,

  1. ලහිරු තිරිමාන්න – නායක
  2. පැතුම් නිශ්ශංක
  3. සධීර සමරවික්‍රම
  4. භානුක රාජපක්ෂ (ආබාධයකට ලක්ව ඇත)
  5. ඇන්ජලෝ පෙරේරා
  6. ශෙහාන් ජයසූරිය
  7. රොෂාන් සිල්වා
  8. මිනෝද් භානුක
  9. රමේෂ් මෙන්ඩිස්
  10. ප්‍රභාත් ජයසූරිය
  11. අසිත් ප්‍රනාන්දු
  12. මොහොමඩ් ශිරාස්
  13. නිසල තාරක
  14. අෂේන් බණ්ඩාර
  15. කවිදු නදීෂාන්

Share with Friends

%d bloggers like this: