Menu Close

ශ්‍රී ලංකාවේ Legends සටන් වදින දෙවෙනි තරගය අද.

Road Safety World Series තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන දෙවෙනි තරගය අද පැවැත් වෙනවා. ඒ ඉන්දියාව සමඟින්.

මුම්බායි හි Dr DY Patil Sports Academy ක්‍රීඩාංගනයේදී තරගය පැවැත් වෙනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 7.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගයේ සියලුම තොරතුරු එසැනින් Daily Sports Whatsapp සමූහය ඔස්සේ ගෙන ඒමට Daily Sports සූදානමින් සිටිනවා. රැදී සිටින්න අප සමඟම.

Share with Friends

%d bloggers like this: