Menu Close

කොවිඩ්-19 හරහා සාධනීය සමාජ වෙනසක් ඇති කරගන්නේ කෙසේ ද?

March 10, 2020 admin Health මේ වන විට චීනය කොඩිඩ්-19 වයිරසය අලුතෙන් ආසාදනය වීම බොහෝ දුරට පාලනය කරගැනීමට චීනය සමත් වී තිබේ. එහෙත්, මේ වන විට ඉතාලිය ඇතුළු රටවල්වල කොවිඩ්-19 වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. එය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ ද පැතිර යාම ආරම්භ විය හැකි ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය ලෝක මට්ටමේ වසංගතයක් බව නිවේදනය කර තිබේ. කොවිඩ්-19 වයිරසයේ පවත්නා දරුණුකමටත් වඩා ඒ සම්බන්ධ

%d bloggers like this: