Menu Close

කාන්තා ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට.

මෙවර ලෝක කුසලාන කාන්තා පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.

ඒ, ඉන්දියාව ලකුණු 85කින් පරාජයට පත් කරමින්.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ශූරතාව දිනා ගත් 5 වන අවස්ථාව මෙය වනවා.

Share with Friends

%d bloggers like this: