Menu Close

ටයිගර් වුඩ්ස්ට “Players Championship” අහිමි වෙයි.

කොඳු ඇට පෙළේ ආබාධයක් හේතුවෙන් ටයිගර් වුඩ්ස්ට ලබන සතියේ සාග්‍රාස් හි පැවැත්වෙන ක්‍රීඩකයන්ගේ ශූරතාවලිය අහිමි වී තිබෙනවා.

සති තුනකට පෙර පැවති Genesis විවෘත තරගාවලියෙන් පසු ටයිගර් වුඩ්ස් කිසිම තරගයක් ක්‍රීඩා කර නැහැ. ටයිගර් ක්‍රීඩකයින්ගේ ශූරතාවය දෙවරක් දිනා තිබෙනවා.

Share with Friends

%d bloggers like this: