Menu Close

ආසියාවේ කළු සිංහයා අවසන් වටයට.

ඇමෙරිකා එක්සත් ජන පදයේදී පැවැත් වෙන IFBB Pro Arnold Classic 2020 තරගාවලියට ලූෂන් පුෂ්පරාජ් සහභාගී වුණා.

ඔහු එම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. නැවතත් වරක් ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට ලූෂන්ට ශක්තිය ධෛර්ය ලැබේවායි Daily Sports අපි සුභ ප්‍රර්ථනා කරනවා.

Share with Friends

%d bloggers like this: