Menu Close

කොරෝනා වැළඳුන රෝගියෙකුගේ කතාව

March 6, 2020 admin Health Life බර්ටි රණවීරගේ විසිනි චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස වසරක් පුරා සේවය කළ කොනර් රීඩ් නමැති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික උතුරු වේල්ස් වැසියා කොරෝනා වෛරසය වැළඳුනු පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු රෝගයට ගොදුරු වී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදී ය. ඔහු සිය දින පොතේ සිය අසනීප තත්වය පිළිබඳව දිනපතා සටහන් තැබිය. එම සටහන් අනුව එය ඉතා වේදනා සහගත රෝගයක්

%d bloggers like this: