Menu Close

21 වන ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹෙයි.

21 වන ගුවන් හමුදා තෙදින පාපැදි සවාරිය අද ආරම්භ වනවා.

උදෑසන 7.30 ට කොළඹ කොටුව ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් මෙම තරගය ආරම්භ වූ අතර, තරගකරුවන් 150 දෙනෙකු ඊට එක්වීමට නියමිතයි.

මෙම පාපැදි සවාරිය අනිද්දා අනුරාධපුරයෙන් නගරයෙන් නිමාවට පත්වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: