Menu Close

ඉතාලිය ප්‍රේක්ෂකයින් නැතුව ක්‍රීඩා කිරීමට සූදානම් වෙයි.

ඉතාලියේ පැවැත්වෙන සියලුම ක්‍රීඩා තරග ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. ඒ ඉතාලියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ.

එංගලන්තය සමඟින් පැවැත් වීමට නියමිත Six Nations තරගත් මේ නිසා කල් දැමීමේ අවදානමකට ලක්ව තිබෙනවා. බ්‍රහස්පතින්දා Six Nations තරග සංවිධායකින් රැස්වී ඒ ගැන අවසන් තීරණය ගැනීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: