Menu Close

බිංගෙය

හඳ එළිය බිඳක්වත් නොඑන
දෝංකාරය දිදී අඳුරේ
පාලුවම යළි ඇහෙන
මේ හුදෙකලා බිංගෙය
කොහොම උහුලන් ඉන්නවද
ඉඳහිටක යන එන අයත්
හූ කියනකොට..

%d bloggers like this: