Menu Close

සමන් රත්නප්‍රියගේ පාර්ලිමේන්තු යාම, ස්වාර්ථවාදය හා සමාජවාදය

March 3, 2020 admin People Politics අජිත් පැරකුම් ජයසිංහ සිවිල් සමාජ ක්‍රියාකාරික සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ දැඩි විවේචන විවිධ පාර්ශ්වවලින් එල්ල වෙනවා. ඇතැමෙකු එය පුරවැසි ව්‍යාපාර පාවාදීමක් ලෙස සලකනවා. තවත් සමහරු සමන් රත්නප්‍රිය කෙටි කලක් තුළ ලබාගත් වාහන බලපත්‍රය වැනි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් සුපිළිපන්භාවය පිළිබඳ ගැටලුවක් මතු

%d bloggers like this: