Menu Close

යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

සතුරු වෙසින් රට හාවෝ පැන යද්දීපතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දීපදම් කල යකඩ මෙන් හරි බර වෙද්දීසිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.කළුවර රෑට දුම් දමනා ලයිට් කණුසෙවනක් වෙන්න උසට උසේ සිට ගත්තුහවහක ඇවිත් ඉස ඉඹ අතගා බලනුරත් වුණ යකඩ මෙන් ලෝ බොර සේ පුළිගු.සතා වෙසින් නොව දෙවියන් සේ වෙසෙසින්රෑට රෑට මඟ මරුවෝ රඟ පාමින්අත ගුලි කරන් මිට මොලවන මොණර කොලෙන්හෙට මගෙ දරුවන්ට කුස පිරෙනවා එපින් බෙලෙන්..තුඃ

%d bloggers like this: