Menu Close

කුසල් ජනිත් යුග දිවියට. 📹 📷

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අද විවාහ දිවියට ඇතුලත් වුණා.

වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියක් වන කලණි රන්දිමා ඔහුගේ අතගත් සහකාරිය වනවා.

Kusal + Kalani 😍❤Hapy Wedded Life

Posted by SL Cricket Lovers on Tuesday, March 3, 2020

Share with Friends

%d bloggers like this: