Menu Close

කලිසම් නැතුව යා යුතු දේවාල හා සංචාරක කර්මාන්තය

March 1, 2020 admin Development Places ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රට සංවර්ධනය කිරීම සඳහා තිබෙන උපායමාර්ගයේදී සංචාරක කර්මාන්තයට අති විශාල අවධානයක් යොමු කර තිබේ. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 10ක ආදායමක් ලබාගැනීමට ජනාධිපතිවරයා ඉලක්ක කර තිබේ. ශ්‍රී ලංකාව සුන්දර රටක් බව ඇත්ත ය. එහෙත්, මේ වන විට සියලු සුන්දර ස්ථාන පොලිතින්, ප්ලාස්ටික්වලින් හැඩි වී හමාර ය. සංචාරක කර්මාන්තය

%d bloggers like this: