
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන හ්යු නෙවිල් (Hugh Nevill) සහ වෙනත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරටින් රැගෙන ගිය විවිධ කෞතුක භාණ්ඩ එකතුවක් මෙම වීඩියෝවෙන් නැරඹිය හැක. එහි ඇති තාරා පිළිමය පිළිබඳව විස්තරාත්මක ලිපියක් කලකට පෙර මෙහි පලවිය. එම ලිපිය කියවීමට Link>>