Menu Close

ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්

      සිංහල ලිත් ඉලක්කම් ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්      ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂකයන් විය යුත්තේ කවුද යන ප්‍රශ්නය මින් ඉහත දී ද සාකච්ඡා කර තියෙනවා. එහෙත් එය තවත් සාකච්ඡා කෙරෙන්න ඕන. ඒ සාකච්ඡාවලට මා සහභාගි වෙන්න ම ඕනෙ නැහ. මගේ ලිපි දැනට කාලය වෙබ් අඩවියටත් බදාදා අරුණ පුවත්පතටත් පමණක් සීමා වෙනවා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඒ අදහස් සමාජයට යන්නෙ නැහැ කියලා.

%d bloggers like this: