Menu Close

දිනේෂ් හා පුස් කෑ වම

     සිංහල ලිත් ඉලක්කම් දිනේෂ් හා පුස් කෑ වම ආණ්ඩුවෙ වැඩ හින්ද වැඩියෙන් ම අර්බුදයට ගිහින් තියෙන්නෙ සකර්බර්ග් වම්මුන් ඇතුළු පුස් කෑ වම්මු. සකර්බර්ග් වම්මුන් කියන්නෙ මුහුණු පොතේ පිහිටෙන් ජීවත් වෙන අය. ඔවුන්ට ක්‍රියාකාරී දේශපාලනයක් නැහැ. 6% ව්‍යාපාරය ජ වි පෙ පසු පස යෑම ආදී අසාර්ථක ක්‍රියාවල නිරත වීම හැරෙන්න ඔවුන්ට වෙන  දේශපාලනයක් නැහැ. ජනමාධ්‍ය සමහර විට ඔවුන්ට තැනක් දෙනවා. ඒත් ඒකෙන් ඔවුන්ට

%d bloggers like this: