Menu Close

ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා සටන අද.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරඟය මෙල්බර්න් හිදී අද පෙරවරු 9.30ට ආරම්භ නියමිතයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කර නොමැති අතර, 2014 වසරෙන් පසු ශ්‍රී ලංකාව, ඉන්දීය කාන්තා පිළ පරාජයට පත් කර නැහැ.

කෙසේ නමුත්, නායිකා චමරි අතපත්තුගේ දස්කම් පිළිබදව ක්‍රීඩා විචාරකයන් විශාල බලාපොරොත්තු පළ කරනවා.

Share with Friends

%d bloggers like this: