Menu Close

සටන්කාමීන් අතට පත් වූ සිරියානු හමුදාවේ බර අවි සහ අනෙකුත් යුදෝපකරණ

අල්-නයිරාබ් ගම්මානයෙන් සිරියානු හමුදාව පසුබසිද්දී දමා ගිය බර අවි සහ අනෙකුත් යුදෝපකරණ රැසක් තුර්කි ප්‍රොක්සි හමුදා පෙබරවාරි 25දා අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ විමුක්තිය සඳහා ජාතික පෙරමුණ නම් තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානය එක්ව පෙබරවාරි 24දා පස්වරුවේ ප්‍රහාරයක් එල්ල කලහ.ප්‍රහාරය හමුවේ සිරියානු හමුදා නගරය අත්හැර ගියේය.ඔවුන් කොතරම් බියගුළු ලෙස පලාගොස් ඇද්ද යන්න පහත ඡායාරූපවලින් දැකගත හැකිය.මෙම ප්‍රහාරය සඳහා සටන්කාමීන්ට තුර්කි හමුදාවේ යුදෝපකරණ සහ වෙඩි බලය ලැබිණි.

පහත දැක්වෙන්නේ සටන්කාමීන් අල්ලා ගත් සිරියානු හමුදාවට අයත්ව තිබූ යුදෝපකරණ ලැයිස්තුවේ කොටසකි.

  • ටී-62 සහ ටී-72 යුද ටැංකි දෙකක්
  • BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථ හතරක්
  • ZSU-23-4 ෂිල්කා ස්වයං-ප්‍රචාලන,රේඩාර් නියාමක ගුවන් යානා නාශක අවි පද්ධතියක්
  • GAZ-3308 4×4 ට්‍රක් රථයක්
  • ZSU-23-2 මි.මී.23හි ද්විත්ව බැරල්,ස්වයක්‍රීය ගුවන් යානා නාශක තුවක්කුවක් සවි කල GAZ-3308 ට්‍රක් රථයක්
  • බුල්ඩෝසර් දෙකක්
  • කොන්කෘස් යුද ටැංකි නාශක මිසයිල හතරක් සහ මෙටිස්-එම් යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්
T-55-battle-tank-in-syria
ටී-62 යුද ටැංකිය

T-55-tank-in-syria
ටී-72 යුද ටැංකිය

BMP-1-infantry-fighting-vehicle-in-syria
BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථයක්

BMP-1-infantry-fighting-vehicle-in-syria
BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථයක්

BMP-1-infantry-fighting-vehicle-in-syria
BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථයක්

BMP-1-infantry-fighting-vehicle-in-syria
BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථයක්

ZSU-23-4-Shilka-self-propelled-radar-guided-anti-aircraft-weapon-system-in-syria
ZSU-23-4 ෂිල්කා ස්වයං-ප්‍රචාලන රේඩාර් නියාමක ගුවන් යානා නාශක අවි පද්ධතිය

GAZ-3308-4×4-utility-truck
GAZ-3308 4×4 ට්‍රක් රථයක්

turkish-backed-militants-showcase-heavy-weapons-equipment-seized-from-syrian-army-in-nayrab
ZSU-23-2 මි.මී.23හි ද්විත්ව බැරල්,ස්වයක්‍රීය ගුවන් යානා නාශක තුවක්කුවක් සවි කල GAZ-3308 ට්‍රක් රථයක්

Two bulldozers
බුල්ඩෝසර් දෙක

Five-Konkurs-and-a-single-Metis-M-anti-tank-guided-missiles
කොන්කෘස් යුද ටැංකි නාශක මිසයිල හතරක් සහ මෙටිස්-එම් යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්

අනෙකුත් උණ්ඩ

අනෙකුත් උණ්ඩ

අනෙකුත් උණ්ඩ

අනෙකුත් උණ්ඩ

source:southfront.org

%d bloggers like this: