Menu Close

වේගයෙන් දුවන සිංහයා ගෝන්ෆ්‍රී තරඟාවලියට සූදානම් වෙයි.

යුරෝපා ගෝන්ෆ්‍රී මෝටර් රථ ශුරතාවලිය මාර්තු මාසයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරඟ 10ක් යුරෝපයේ රටවල් 5ක් පුරාවට පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා මෙවර ලංකාවේ සුප්‍රකට ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මෙම මෝටර් රථ ශුරතාවලිය සහභාගී වනවා. 2019 වසරේ ශුරතාවයෙන් තරගා දෙකක් ජයග්‍රහණය කිරීමට ඩිලන්තට හැකි වුණා.

Share with Friends

%d bloggers like this: