Menu Close

මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට ක්‍රිකට් සභාපති වියරුවෙයි. (සම්පූර්ණ වීඩියෝව සහිතයි)📹

ඊයේ සූරියවැව ක්‍රීඩාංගණයේ දී සිදුවූ පහරදීම පිළිබඳ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ඇසු ප්‍රශ්නයකට ක්‍රිකට් සභාපතිවරයා වුන ශම්මි සිල්වා මහතා වියරු වැටුන අයෙකු මෙන් පිළිතුරු ලබා දුන්නා.

එහිදී ඔහු සඳහන් කරන්නේ මාධ්‍ය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට ඇඟිලි ගැසිය යුතු නැති බවයි.

අදාළ වීඩියෝව පහතින්.

Share with Friends

%d bloggers like this: