Menu Close

ඩිජිටල්කරණය නම් කෝකටත් තෛලය හා රාජ්‍ය අංශය

February 26, 2020 admin Governance අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2020 පෙබරවාරි 23) ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට රාජ්‍ය අංශය ගැන අවධානය යොමු නොකර එය කරන්නට බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් අපට තිබෙනවා. රාජ්‍ය අංශය හැම දිහාවට ම අඬු බඬු විහිදලා තියෙන්නෙ. සිල්ලර වෙළඳාම පවා කරනවා. ඒත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම බවත් කවුරුත් දන්නවා. පසුගිය සමයේ විහිළුවට කියැවුණ

%d bloggers like this: