Menu Close

ක්‍රිකට් ලෝලීන්ට ගුටි; නිලධාරීන්ට මැච් බලන්න ප්ලේන්

February 27, 2020 admin News Sports සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හැදීමට වරාය අධිකාරිය හා චයිනා හාබර් සමාගම රු. බිලියන පහක පමණ මුදලක් වැය කර තිබේ. පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇණැවුම මත සිදුකරන ලද තක්සේරුවකින් හෙළිදරව් වූයේ මෙහි සත්‍ය වටිනාකම රු. බිලියන දෙකක් බවයි. ඉතිරි මුදල් මාටියා ගසන්නට හෝ නාස්ති වන්නට ඇත. මෙහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය

%d bloggers like this: