Menu Close

අවිශ්කගෙන් සහ මෙන්ඩිස්ගෙන් ඉතිහාසගත වාර්තාවක්.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ, අනුව පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගත්තා.

මෙහිදී කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ශතකය බැගින් වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 200ක, වැඩිම සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වුණා.

Share with Friends

%d bloggers like this: