Menu Close

නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු

              සිංහල ලිත් ඉලක්කම් නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු මෙරට විවිධ ව්‍යාපාර තියෙනවා. පරිසරය රැකීමේ ව්‍යාපාර, මැතිවරණ නිරීක්‍ෂණ ව්‍යාපාර, අර දිනයේ ව්‍යාපාර මේ දිනයේ ව්‍යාපාර, සියයට හයේ සියයට තුනේ ව්‍යාපාර ආදී වශයෙන් ව්‍යාපාර රාශියක් තියෙනවා. පරිසරය රැකීම සඳහා ස්වෙච්ඡාවෙන් එකතු වී තම වියදමෙන් ඒ කටයුතු කරන අය ඉන්නවා. අපට ඒ අය ගැන ඇත්තේ ගෞරවයක්. මගේ පාසල් මිතුරන් කිහිප දෙනෙක් ද එහි

%d bloggers like this: