Menu Close

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා කාන්තා සටනේ ජය ඕස්ට්‍රේලියාවට.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර අද පැවති තරගයේ ජය ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින්.

මෙහි කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු දැවී ලකුණු 122ක් පමණයි.

Share with Friends

%d bloggers like this: