Menu Close

මේ කවි නුඹට ….

බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලාගහගෙන යාවී මාරුතයම කලඹාලාඒ සුසුමෙන් උපදින කවි පබඳාලානිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලාඅඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේදමඩෙ වුව පිපෙන්නේ නෙලුඹු නොවේදසැඟවු නියා ආදරයක් බිඳේ දමේ කවි සියල් නුඹ නමටම නොවේද

%d bloggers like this: